tag:blogger.com,1999:blog-37364927168078814242024-03-05T02:06:54.084-08:00Knuckles MountainMahesh B Dahanyake| මයියා | බුනාhttp://www.blogger.com/profile/01916891357012839317noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-3736492716807881424.post-9615746085426448412016-06-20T22:31:00.000-07:002016-06-20T22:31:17.125-07:00ආරම්භය මෙලස සටහන් වන වගයි.

2004 සිට දුම්බර කදු පන්තියේ කල සංචාර වලින් ලබා ගත් අත්දැකීම් පාදකකොට ගනිමින් සුන්දර වූත් ත්රාශජනක වූත් අත් දැකීම් රචනා කරනු වස් දුම්බර කදු වැටියේ මිනිස් පා සටහන් නමින් මෙලස බ්ලොග් අඩවියක් රචනා කරන්නට පටන් ගත්තෙමි.

දුම්බර මිටියාවතේ සංචාරකයකුගේ මූලික ඉලක්ක වන්නා වූ කදු ගැට කිහිපය හැරුනු කොට නොයිදුල් වනාන්තරයේ බොහෝ තැන්වල සංචාරය කොට ඇත්තෙමි.ඒ සෑම ගමනක්ම එකිනෙකට වෙනස් අත්දැකීම් රාශියක් ජිවීතය තුල ලබා ඇත්තෙමි.ඒ අත්දැකීම් අද පටන් මෙම බ්ලොග් අඩවියේ රචානා කරන්නට බලා පොරොත්තු වෙමි.සුන්දර වූ දුම්බර මිටියාවතේ රසවත් ලිපිකින් නැවත් හමුවන තුරු පාඨකය ඔබට ජය ප්රාර්ථනා කරන්නෙමි.

Mahesh B Dahanyake| මයියා | බුනාhttp://www.blogger.com/profile/01916891357012839317noreply@blogger.com0